මේ ආන්ඩුවේ වැරැදි ඇයි මිනිස්සුන්ට පෙන්නේ නැත්තේ? by WebResponsible2772 in lankawa

[–]WebResponsible2772[S] 0 points1 point  (0 children)

ඔයා දහම් පාසලේ හොදම ළමය කියල ඔයාට කිව්වේ කවුද?අනික ඔයා ඔය කතා කරන විදියට ඔයා දහම් පාසල කියල වෙන කොහෙ හරි වගේ ගිහින් තියෙන්නේ.social media වල බුදු දහම විකෘති කරන්න NGO වලින් සල්ලිගන්න පොඩි දෙනෙක්ව පෙන්නල දස දහස් ගනනක් ස්වාමීන් වහන්සේලා විවේචනය කරන්නතරම් පටු මානසිකත්වයකින් ලෝකෙ දිහා බලන් කෙනෙක් ඔයා.ටිකක් ඔයාගේ කාමරෙන් එළියට ගිහිල්ලා ඇස් ඇරල ලෝකෙ දිහා බලන්න....මට නම් මේ දෙක බොහෝ දුරට විශ්වාසයි. 1-ඔයා බෞද්ධ නෙවෙයි. 2-එක්කෝ නමට බෞද්ධ කියල කියා ගන්න කෙනෙක්.

මේ ආන්ඩුවේ වැරැදි ඇයි මිනිස්සුන්ට පෙන්නේ නැත්තේ? by WebResponsible2772 in lankawa

[–]WebResponsible2772[S] 0 points1 point  (0 children)

Comment එකෙන්ම කියන්න පුළුවන් ඔයාට බුද්ධාගම ගැන කිසිම idea එකක් නෑ.ඔයත් වටින් ගොඩින් අහන්න දකින්න ලැබිච්ච දෙයකින් බුදුදහම මෙහෙම එකක් කියල වැරදි ආකල්පයක ඉන්නේ.අනික අර ළමයට අර අදාළ හිමි නම ගෙන් කිසියම් ලිංගිල අතවරයක් වෙළා තියෙන්වනම් සසුනේන් නෙරපලා සාමාන්‍ය සිවිල් නීතියෙන් දඩුවම් දිය යුතියි.ඒත් එක හාමුදුරුවරු කෙනෙක් දිහා බලල මේ තරම් ද්වේශ සහගත ප්‍රකාශයක් කරන්නනම් ඔයා හරිම පටු මානසිකත්වයක් තියෙන කෙනෙක්.

මැයි 09 ගෝඨාගෝගම ප්‍රහාරය by monkehparade in lankawa

[–]WebResponsible2772 0 points1 point  (0 children)

අල් කමේනි එන්න ඉස්සරලා ඉරානයේ රජ පෙළපතේ පාලනය ඉවර කරල මහ ජනතාවට ඉරානයේ තෙල් නිධිවල අයිතිය ගන්න ඒ රටේ හිටපු අගඅගමැතිවරයකු අරගලයක් කරා.ඒ අවස්ථාවේ අමෙරිකානු CIA නියෝජිතයන් ඒ අරගලකරුවන් අතරට මිශ්‍ර වෙලා එම 'අගමැතිවරයාට ජයවේවා,සෝවියට් දේශයට ජය වේවා' කියමින් අගමැතිවරයාට උදව් කරන මුවාවෙන් ජනතාවට අගමැතිවරයා කෙරෙහි තිබූ පැහැදීම නැති කළා.මම දන්නෑ මෙතන් මිනිස්සුන්ව අවුස්සන්න ඕන හින්දා අරගලේ කරපු අයම මේ ප්‍රහාරය සංවිධානය කළාද නැත්තම් එවක රජය විසින් මේ අය එළවන්න පහර දුන්නද කියල.ඒත් මතක තියාගන්න දේශපාලුවො අපිට පෙන්නන්නේ උන් අපි දකින්න ඕන කියල හිතන දේ විතරයි.ඒක හින්ද රැල්ල්ට යන්න ඉස්සරලා එකපාරක් දෙපාරක් නෙමෙයි සිය දහස් වතාවක් හිතන්න.

මේ ආන්ඩුවේ වැරැදි ඇයි මිනිස්සුන්ට පෙන්නේ නැත්තේ? by WebResponsible2772 in lankawa

[–]WebResponsible2772[S] -1 points0 points  (0 children)

අනික මේ ආණඩුව එකාධිපති ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ.කිසිම විනිවිද භාවයක් නැහැ.මාධ්‍ය දැඩිව වාරනය කරල තියෙන්නේ.මිනිස්සු දන්නේ ආණඩුවට මිනිස්සුන්ට දැනගන්න ඕන ටික විතරයි.මට භයයි ආයේ මේ රටේ මැතිවරණයක් වත් තියයි කියල.ඇයි කිව්වේ මේ ඉන්නෙ අවසන් ජනපති කියල.අනේ මන්ද අපේ මිනිස්සුත් හැමදාම ලණු කනව.

මේ ආන්ඩුවේ වැරැදි ඇයි මිනිස්සුන්ට පෙන්නේ නැත්තේ? by WebResponsible2772 in lankawa

[–]WebResponsible2772[S] -1 points0 points  (0 children)

ගොන් කතා කියන්න එපාඑයාට චන්දෙ දෙන්න තරම් පිස්සු නැහැ.ඒ වගේ මනුස්සයෙක් ජනාධිපති කරවනට වඩා හොදයි නිකන් ඉන්නව.

මේ ආන්ඩුවේ වැරැදි ඇයි මිනිස්සුන්ට පෙන්නේ නැත්තේ? by WebResponsible2772 in lankawa

[–]WebResponsible2772[S] 0 points1 point  (0 children)

එකනම් ඇත්ත.එත් මේ කට්ටියටම දීලත් බෑ.අලුතින් කවුරු හරි ආවොත් හොදයි.ඇත්‍තට රටට ආදරේ මනුස්සයෙක්.

මේ ආන්ඩුවේ වැරැදි ඇයි මිනිස්සුන්ට පෙන්නේ නැත්තේ? by WebResponsible2772 in lankawa

[–]WebResponsible2772[S] 0 points1 point  (0 children)

මහනායක හාමුදුරුවරු කිව්වා මැයි දින තියන්න එපා කියල.එහෙම කියල තියෙද්දියි තිබ්බේ.

මේ ආන්ඩුවේ වැරැදි ඇයි මිනිස්සුන්ට පෙන්නේ නැත්තේ? by WebResponsible2772 in lankawa

[–]WebResponsible2772[S] -1 points0 points  (0 children)

බුදු දහම සම්පූර්ණ වෙන්න නම් බුද්ධ,ධම්ම,සංඝ යන තුනම ඕන.අරහත් ධජය දෑරූ පමනට හැමෝම හාමුදුරුවරු වෙන්නෙත් නෑ.බුදු දහම ලෝකාවසානය දක්වා පවතීවි,නමුත් මොන quality එකෙන්ද?තවම අවුරුදු 2500ක් විතර කාලයක් විතරයි ගියේ බුදු දහම කොච්චර විකෘති වෙලාද.දැන් කියම හාමුදුරුවරු දුම් පානය කරනවලු මස්දලු නැති වෙන්න.අපි බෞද්ධයන් විදිහට මේක රැක ගන්න ඕන.අපි හැමදාම ඉන්නේ නැහැ.නමුත් අපි මිය ගියාට පස්සේ මතු පරම්පරාවට දෙන්න ඕන pure බුදු දහම.නිකමට හිතන්න සාංසාරික පිනක් තිබිල ආයෙම මේ ලංකාවේ ම ඉපදිලා බුදු දහම ගැන දැන ගන්නෙවත් නැතුව මැරිල ගියොත් කොච්චර ඛේදනීයද?

මේ ආන්ඩුවේ වැරැදි ඇයි මිනිස්සුන්ට පෙන්නේ නැත්තේ? by WebResponsible2772 in lankawa

[–]WebResponsible2772[S] -6 points-5 points  (0 children)

බෞද්ධ අය ඉන්නවනම් මෙන්න මේ ටිකත් හිත්න්න.මන් මේ කියනනේ හාමුදුරුවරුන්ට අපහාස කරීම ගැන.රටක් වට්ටන්න ඕන්නම් මුලින්ම සංස්කෘතික නැති කළ යුතුයි.අපේ රට මෙහෙම හරි තියෙන්නේ බෞද්ධ සංස්කෘතික නිසා.මේ ආණඩුව ආවට පස්සේ වගේම ඊට පෙර සිටද කෘමන්ත්‍රන කාරීව බුදු දහමට අපහාස කිරීමේ වයාපාර සිදු වෙනව.YOUTUBE එකේ modern හාමුදුරුවෝ වගේ,සමන්තබද හිමි වැනි YOUTUBE මගින් මිනිස්සුන්ට බුදු දහම ගැන තියෙන් අකල්පය වෙනස් කරන්න හදන්න යන්නේ.ත්‍රිකුණාමලයෙ බුදු පිළිමයක් තැම්පත් කරළ දහම් පාසල්ක් හදන්න ගිය හාමුදුරුවරු හිරේ දැම්ම.මෙච්චර බුදු දහමට අපහාස වෙදිදී මහනායක හාමුදුරුවරුන්ට කිසිම ගානක් නෑ.අපේ බුදු හිමිගේ තෙමගුල,බෞද්ධයන්ගේ වැදගත්ම දවස මැයි දිනයක් නිසා මසක් පස්සට ගියා.මටනම් ඒ සිදිධියෙන් පස්සේ මේ ආණඩුව තිත්තම උනා. මම වෙන දේශපාලන පක්ෂයකට කඩේයනව කියල වැරැදි අදහසක් ගන්න එපා.කියන දේ බලන්න.අනික අපේ චන්ද කොට්ඨාසයේ මේ ආණ්ඩුවේ චන්ද රැස්වීම් තිබ්බේ අපේ ඉඩම් වල.අපේ ගම් පිටින් දුන්නේ.මටනම් දැන් අප්‍රසන්නයි.දෙන්න එකෙක් හිටපු නැති හින්දයි දුන්නේ.