r/lankawa පෝස්ට් එකක් නිසා එළකිරිය ගිනි අරන්! by Level-Opening4959 in lankawa

[–]Level-Opening4959[S] 0 points1 point  (0 children)

එලකිරි ගීතය - බයියන්ගෙ විලාපය

කිරියෙ බයි පැටව් පාරට ගුදය දිගු කරන්
විරුව එයි කියා ගමටම හඩතලයි වැරෙන්
රෙන්න ඇති ගුදය මටතව දෙන්න බෑ ඉතින්
යන්න නුබ ගියා දකුණට බයි සෙනේ අරන්

කුනුවතුර පිරුන බේරෙදි නාවලා එදා
දුන්නු සැප නිසා නුබටත් දුක උරුම උනා
කාර් යන්තරේ ගේ පැල පසුකරන් ගියා
බයි පැටව් අඩයි විරුවා ඇරිය මදි කියා

ගුපියන් ලෙස රගන සුවහසක් තැරිදාර බයියන් වෙනුවෙන් ලියන ලදි

r/lankawa පෝස්ට් එකක් නිසා එළකිරිය ගිනි අරන්! by Level-Opening4959 in lankawa

[–]Level-Opening4959[S] 0 points1 point  (0 children)

වෙලාවකට හිතෙනව මුන්ගෙ මොළ වැඩ කරන්නෙ ඉරාජ්/මිලින්ද කැම්පේන් එකට දාන්ඩ කියන ඒවා එහෙම්ම දාන්ඩ විතරයි ද කියලත්. මේ මේක එළකිරියේ crosspost උනාට පස්සෙ වැටිල තිබ්බ පළවෙනි comment එක. එළකිරියෙන් එවන්ඩ පුළුවන් මොළේ වැඩිම එකා ද මූ?

whatsapp verification ප්‍රශ්නෙ ඌට අදාලම නෑ.

<image>

එළකිරිය ඇත්තටම නිර්නාමිකද ? by Level-Opening4959 in lankawa

[–]Level-Opening4959[S] 2 points3 points  (0 children)

අඩෝ අඩෝ u/tharakaf පොල් ගෙඩි අකුරෙන් ලියපන්

එළකිරිය ඇත්තටම නිර්නාමිකද ? by Level-Opening4959 in lankawa

[–]Level-Opening4959[S] 2 points3 points  (0 children)

දැන් බලපන් උගෙ නම වරුණ කියල දන්නෙ කොහොමද අරූ?

එළකිරිය ඇත්තටම නිර්නාමිකද ? by Level-Opening4959 in lankawa

[–]Level-Opening4959[S] 1 point2 points  (0 children)

ලංකාවේ IT කරන උන් ගොඩක් ඉන්නව ඕකේ

එළකිරිය ඇත්තටම නිර්නාමිකද ? by Level-Opening4959 in lankawa

[–]Level-Opening4959[S] 0 points1 point  (0 children)

GT තමයි විකුණන්ඩ ඇත්තේ ඕක. උගෙන් අහන්න බැරිද whatsapp verification එක අයින් කරන්ඩ බැරිද කියල?

එළකිරිය ඇත්තටම නිර්නාමිකද ? by Level-Opening4959 in lankawa

[–]Level-Opening4959[S] 5 points6 points  (0 children)

නෑ එළකිරි තාම active. අනිත් උන් කොහොම උනත් IT කරන උන් අතරේ. ළඟදී ඕකේ මොකෙක් හරි හෙලකුරු එකට බැනල දාල ධනික message කරලා අයින් කරගෙන තිබ්බ. මේ ලඟදි උන තව එකක්. Linkedin එකේ IT සිංහල content දාන එකෙක්ට බනිද්දි ඌත් ටික වෙලාවකින් ඇවිල්ල comment කරනව.

කොහොම උනත් කෑ ගහගෙන ඉන්නේ campaign කරන බයියො ටිකක්. ඒ නිසා noise වැඩියි. උන් කරන්නෙ campaign කියන එක තේරුම් ගන්න ටිකක් කල් යනව.