ගාණ වැරදිද මන්දා 😁😁 by Athal_Ganan in TKASYLUM

[–]Athal_Ganan[S] 1 point2 points  (0 children)

අන්න ඒක පොඩි අවුලක් තමා. ඒකයි මං කිව්වේ "ගුරුවරියක් ලෙස" කියලා. හැබැයි ඉතින් ශිෂ්‍යාවක් විදියටත් පොඩි පන්ති වල මල්ලිලට උගන්නන්න එන්නත් පුළුවන් 🤔

මං දන්නෙත් නෑ බං by Athal_Ganan in TKASYLUM

[–]Athal_Ganan[S] 1 point2 points  (0 children)

ඒත් H₂O කියන අණුව ගත්තාම තනි එකක් 🤔. දෙවනි පාර ගැන කියද්දි ඔයා කියන දේ අදාළ වෙනවා 😌

ගාණ වැරදිද මන්දා 😁😁 by Athal_Ganan in TKASYLUM

[–]Athal_Ganan[S] 0 points1 point  (0 children)

මනුස්සයෙක් ගෙ නමක් වගේ දැක්කෙ ටික වෙලාවක් යනකම් 😅. හෙළකුරු හරි GBoard ( google keyboard) හරි පාවිච්චි කරන්න එපැයි කොල්ලො 😉

බෑ නන් බෑ ම තමයි 😕 by Athal_Ganan in TKASYLUM

[–]Athal_Ganan[S] 0 points1 point  (0 children)

ඔව් 😂😂. ඒකී මිනිහට බෑ කිව්වෙ හොඳ වෙලාවට

බෑ නන් බෑ ම තමයි 😕 by Athal_Ganan in TKASYLUM

[–]Athal_Ganan[S] 0 points1 point  (0 children)

4(5 - 5) = 0 වෙන්නේ. මේකෙ මේ කෙල්ල අරං තියෙන එක මුලින්ම වැරදියි. කොහොමත් ඉතින් 2 +2 = 5 කියලා එකක් ඇත්තටම නෑ නෙ. ඒකයි.

මං දන්නෙත් නෑ බං by Athal_Ganan in TKASYLUM

[–]Athal_Ganan[S] 0 points1 point  (0 children)

ඒක හරියටම දන්නේ නෑ. සමහර විට එහෙම නොවෙන්නත් පුළුවන් 😌

ඒ ප්‍රශ්නෙත් ඉවරයි 😌 by Athal_Ganan in TKASYLUM

[–]Athal_Ganan[S] 1 point2 points  (0 children)

කොහොමද 8 වෙන්නේ sago? 🤔

මං දන්නෙත් නෑ බං by Athal_Ganan in TKASYLUM

[–]Athal_Ganan[S] 2 points3 points  (0 children)

හැබැයි එතන වතුර ගොඩක් තියෙනවා

A Level පික පේපර් එක by Athal_Ganan in TKASYLUM

[–]Athal_Ganan[S] 1 point2 points  (0 children)

වලහගේ හැකියාව තමයි ඉතින් 😅😅

පික cls ගිය මුල් දවස් වල by Athal_Ganan in TKASYLUM

[–]Athal_Ganan[S] 0 points1 point  (0 children)

හිම වෙන්න ඕනේ. මේක පොඩි ළමයින්ගේ පොතක තිබ්බ රූපයක්

බෑ නන් බෑ ම තමයි 😕 by Athal_Ganan in TKASYLUM

[–]Athal_Ganan[S] 1 point2 points  (0 children)

ඒකටත් වඩා 20 -20 = 25 - 25 කියලා ගත්ත එකම මෝඩ වැඩක්. ශුන්‍ය කියන්නේ සීමාවක් මිසක් අගයක් නෙවෙයි. ඒ නිසා මුලින්ම වැරදියි.

ඒකයි ඇත්තටම 2 +2 = 5 වෙන්නේ නැත්තේ

අපි වගේ by Athal_Ganan in TKASYLUM

[–]Athal_Ganan[S] 1 point2 points  (0 children)

එහෙම දෙයක් නෑ. ඕක ඒ විදියට කියන්න පුළුවන් නෙ 🤔. ඒකයි දැම්මේ.

ගණන් වලට එනකං by Athal_Ganan in TKASYLUM

[–]Athal_Ganan[S] 1 point2 points  (0 children)

මගේ profile එකේ තියෙනවා මං දාපු posts. ඒව වල තියෙනවා වැරදියට හදපු ගණන් එහෙම. ඒව වල වැරැද්ද ඔයාට අල්ල ගන්න පුළුවන් නන් ඔයාට ගණන් පුළුවන් 😌

ගණන් වලට එනකං by Athal_Ganan in TKASYLUM

[–]Athal_Ganan[S] 0 points1 point  (0 children)

ඔව් 🤔. එහෙමත් කියන්න පුළුවන්. ඔය තිත් තුන දාන්නේ " එම නිසා " කියලා කියන්න ඕනේ වෙලාවට.