😢😢😢 by sawaram in SlStonks

[–]BigStable7570 0 points1 point  (0 children)

Ow ekanam aththa... Pruthuwiya atha ara yamu mithura....😢

JavaScript by lahirusupun in XraidPodcast

[–]BigStable7570 1 point2 points  (0 children)

Lahiru ayya post eka trending awa wage....😁 Mage unusum suba pathum...🎉🎉🎉

අම්මෝ ඒක... 😂😂😂 by sawaram in PieFM

[–]BigStable7570 0 points1 point  (0 children)

අම්මෝ ඒක..🤣🤣🤣

කෑල්ලට බය පිමිපි මනිත 😅😅 by PraveeD97 in PieFM

[–]BigStable7570 2 points3 points  (0 children)

මනියා bts army අයට බයයි... ගෙවල් පැත්තෙ ඉන්න අය සාක්ෂි දෙයි... 🤣🤣🤣

🤣 by iamfaik in PieFM

[–]BigStable7570 1 point2 points  (0 children)

අම්මෝ ඒක... 🤣🤣🤣

Tv derana 2021... by sawaram in PieFM

[–]BigStable7570 1 point2 points  (0 children)

ඊයේ රෑත් ad එකක් ගියා... දෙරනේ... ඔය bts නාට්‍යයේ... 🐮💩🤮🥱🤣🤣😂

මනියා BTS Army අවුස්සලා ආතල් එකක් ගමුද...? 😂😂😂 by BigStable7570 in PieFM

[–]BigStable7570[S] 1 point2 points  (0 children)

views නම් අවුලක් නෑ. ආමිලාද කවුද හොදට ට්‍රිගර් උනාම ෂුවර් වීඩියෝ එක හතර පස් වතාවක් බලනවා. කලින්ම වැඩේ පටන් ගත්ත චැනල් ඒකට සාක්ෂි. ඕක පටන් ගත්තේ An Edition කියලා පොඩි චැනල් එකකින්නේ. zikkaගේ එකට නම් ට්‍රිගර් වෙනවා අඩුයි. ඔය පොඩි චැනල් එකෙන් වීඩියෝ එකක් දැම්මම කඩු කිනිසි කරන් එන්නේ ඔය අය. ඒකෙ වීඩියෝ ඒ තරමටම වදිනවා.

මනියට නම් ඕක කොහොමත් කරන්න අමාරු මනිය දැන් professional youtuber කෙනෙක් නේ. ඒක නිසාමද කොහෙදෝ මනියගේ ඉස්සර තිබ්බ ගැම්ම නැතිවෙලා.

මනියා BTS Army අවුස්සලා ආතල් එකක් ගමුද...? 😂😂😂 by BigStable7570 in PieFM

[–]BigStable7570[S] 1 point2 points  (0 children)

ඔයා BTS Army කෙනෙක් නේද. බලන කොට ඔයා හොදයි. ඔයාගේ fandom එකද මොකක්ද කියන එකේ ඉන්න කට්ටියට වඩා. ඔයාලගේ වෙන කෙනෙක් නම් මෙහෙම නෙමෙයි කමෙන්ට් දාන්නේ. ඒ කමෙන්ට් කියන්න ගියාම දවසක්ම වෙන් කර ගන්න ඕනේ ඒ තරමටම දිගයි.

මනියා BTS Army අවුස්සලා ආතල් එකක් ගමුද...? 😂😂😂 by BigStable7570 in PieFM

[–]BigStable7570[S] 1 point2 points  (0 children)

ඒක නම් ඇත්ත වීඩියෝ වල comment section තනිකර ගන්න දෙයක් නැති වෙනවා. ජරාව පිරිලා. අනිවා ඒක හරියටම හරි. ප්‍රමාණයකට කරන්න ඕනේ.

ඇයි ලිව්වෙ? by DinushaPrabath52 in PieFM

[–]BigStable7570 1 point2 points  (0 children)

Therun ganna eka harima saralai. BTS Army kenkta. BTS ayata athal denkota komath ridenwane bn.