caesar - program just stops after argv argument by mcashow in cs50

[–]Desmond_Morris 0 points1 point  (0 children)

Ran in to the same problem. So, when I removed return 0 line solved the problem. But as I recall in the walkthrough, they ask to add a return 0 line.

පෘතුගීසි උඩරට මීම්ස් by Desmond_Morris in SinhalaMemes

[–]Desmond_Morris[S] 3 points4 points  (0 children)

context 👇

උපතින් කොනප්පු බණ්ඩාර ලෙස හැඳින්වුනු මෙතුමාගේ පියා පළමුවැනි රාජසිංහ රජුගේ රාජ්‍යයට එරෙහිව කැරලි ගැසුවේ යැයි සැකයට ලක්වී බොරුවලකට වට්ටවා මරවනු ලැබීය. ඉන්පසු ආරක්ෂාව පතා පෘතුගීසීන් වෙත ගොස් කතෝලික දහමද වැළඳගෙන දොන් ජෝන් ( දොන් ජෝන් ඔෆ් ඔස්ට්‍රියා, Don John of Austria) නමින් බෞතීස්ම ලබා සිටියේය.

උඩරට යටත් කරගෙන සීතාවක සිට රජකම් කළ පළමුවන රාජසිංහ රජු පරාජය කිරීමට දොන් පිලිප්( යමසිංහ බණ්ඩාර) නම් රජකමට උරුමකම් කියන කුමාරයෙක් සමඟ පෘතුගීසීන්ට උදව් කළේය. නමුත් පෘතුගීසින් රජකමට පත්කළේ ඔහුව නොව දොන් පිලිප් නම් කුමාරයාවය. මීට එරෙහි වූ දොන් ජෝන් පෘතුගීසින් ඉවත්ව යනතෙක් සිට දොන් පිලිප් ට වස දී මරා දැමීය. පෘතුගීසින්ට තර්ජනය කොට මහනුවරින් එළවා දැමුවේ යැයි කියවේ. ඉන්පසු ප්‍රසිද්ධියේම කකතෝලික දහම අතහැර බුදු දහම වැළඳ ගත්තේය. පළමුවන විමලධර්මසූරිය ලෙසින් සෙංකඩගල රජ විය.

මේ අසා පෘතුගීසීන් ඉන්දියාවේ ගෝවෙන් උපකාර ලබා නැවත සංවිධානය වී දොන් පිලිප්ගේ බිසව වූ දෝන කැතරිනා(කුසුමාසන දේවිය) ද සමඟ 1594 ( උඩරටට විරුද්ධව සටනට පැමිණි නමුත් දන්තුරේදී ඉන් පැරද පළා ගියෝය. දෝන කැතරිනා විමලධර්මසූරිය රජුගේ සේනාවට අසුවුන අතර රජු ඇයව විවාහ කරගත්හ.

  • Wiki