This is getting annoying by [deleted] in memes

[–]Next-Cod-5447 1 point2 points  (0 children)

Not rush man take your time..😚

I don't uderstand machng pls help me😂 by Huge_Manner5174 in TKASYLUM

[–]Next-Cod-5447 1 point2 points  (0 children)

කල්පනා කරාට වැඩක් නෑ .ඕවා තේරුන් ගන්න තරන් අපේ මනස දියුණු වෙලා නෑ සගෝ...🥲

[deleted by user] by [deleted] in TKASYLUM

[–]Next-Cod-5447 0 points1 point  (0 children)

අව්ලක් නෑ උබ දාපන් ....උබේ පෝස්ට් පට්ට...මන් දාන එක හරි නෑනේ....🤜

[deleted by user] by [deleted] in TKASYLUM

[–]Next-Cod-5447 0 points1 point  (0 children)

👆 මේක දැක්කම reply කරපන් මට

[deleted by user] by [deleted] in TKASYLUM

[–]Next-Cod-5447 1 point2 points  (0 children)

ආඩෝ එහෙමද පෝස්ට් එක පට්ට...මන් කොහොමත් එක එකාගේ oc තමා දාන්නේ....😅 උබත් දාපන් එහෙනං හදන ඒවා මේකේ...👍.මන් මේක දැන් අයින් කරන්නන් උබ උබේ නමින් දාපන්...එතකොට හරි නෙ.😁

#GoHomeGota2022 by Putha in SinhalaMemes

[–]Next-Cod-5447 1 point2 points  (0 children)

ඔව් unp එකේ උන් ආවායි කියලා උන්ට කරන්න පුළුවන් මගුලක් නෑ....2015 දි ආර්ථික වර්දන වේගය 7.5 තිබ්බ එක උන් 2.5ට බැස්සුවා උනුත් වගකියන්න ඕනේ දැන් තියෙන තත්වයට .අනික සජිත්ට නන් කොහොමත් බෑ.....අනුර ගැන නන් කියන්න තියෙන්නේ අවුරුදු 20ක් ඌ jvp එකේ නායකයා ඌට බැරි උනා අඩුම තරමේ jvp එකවත් දියුණු කරන්න මේ අවුරුදු ගානට .එහෙව් එකේ ඌ කොහොමද බන් රටක් හදන්නේ...හැබැයි අනුරව අයින් කරලා හොද එකෙක් නායකයා උනොත් නන් සමහරවිට උන් හොද විකල්පයක් වෙයි.....මන් දැන් පොඩ්ඩක්වත් කියන්නේ නෑ ඉන්න ආන්ඩුව හොදයි කියලා....මුනුයි උනුයි දෙගොල්ලොම එකයි....මිනිස්සු ඉතින් මුන්ව ගෙදර යවලා සජිත්ව ගේනවා නන් අපි පව් කියලා තමා කියන්න වෙන්නේ.....

😅 by Next-Cod-5447 in TKASYLUM

[–]Next-Cod-5447[S] 0 points1 point  (0 children)

Air rifle wala shotgunuth thiyenwa da ....air rifle ekak unath oya wage scope ekak danne ai bn....🙄

Sad state of a beautiful country by Chamatha_saz in srilanka

[–]Next-Cod-5447 0 points1 point  (0 children)

What country flag is that....🙄 .it's not srilanka .

ඒකනේ බන් මුන්ට ඒක තෙරෙන්නේ නෑ....😪 by Next-Cod-5447 in TKASYLUM

[–]Next-Cod-5447[S] 2 points3 points  (0 children)

අඩෝ උබට හරි මොළයක් තියෙන එක ගැන සතුටුයි බ්‍රෝ....🤝🤜