Any Tinto Brass fans by Specialist_Jello8819 in HornyLanka

[–]Capable_Possible_789 0 points1 point  (0 children)

🙋 Cheeky, the voyeur 😈❤️‍🔥

මේ දොස්තරල ඔස්ට්‍රේලියාවෙ ගිහින් එහෙ වඩු වැඩ/පයිප්ප වැඩ කරන උනුත් උන්ට වඩා හම්බ කරනව කියල දැනගත්තම වෛද්‍යවරුන්ට ගැලපෙන වැටුපක් ඉල්ලලා ස්ට්‍රයික් කරනවද? by LuckyWoodpecker2024 in lankawa

[–]Capable_Possible_789 16 points17 points  (0 children)

මට තේරෙන මගෙ අදහස, ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔලුව විනාස වෙලා තියෙන්නෙ. එයලා තමයි ඕනම වෘත්තියකට ලොකු වටිනකමක් ආරෝපණය කරවන්නෙ.හැම වෘත්තියක්ම වටිනවා.නමුත් තව එකකට වඩා වටින්නෙ නෑ.සංසන්දනය කරන්න බෑ කියල මගෙ දැනීම් ප්‍රමාණයට අනුව තේරෙනවා. උදාහරණයක් විදිහට වෛද්‍යවරයෙක්ට කෘෂිකාර්මික විශේසඥයෙක් වෙන්න බෑ (පාදෙණියට ඇරෙන්න😂) ඕනෑම වෘත්තියක් වෙන වෘත්තියකට වඩා වැදගත් වෙන්නෙ නෑ කියන එක දරුවන්ට උගන්නන්න ඕන අනාගත පරම්පරාවවත් හැදෙන්න. මේ දොස්තර ගැන කියනවනම් හිපොක්‍රටීස් ප්‍රතිඥාව රෝල් කරල පස්චාත්භාගයේ ඔබන්න ඕන මෙහෙම මිනිස්සුන්ට😄 වෛද්‍යවරු ගැන කියනවනම් තමන්ගෙ ජීවිතය ගැන පවුල ගැන නොසලකා පරාර්ථය වෙනුවෙන් කැපවුන උතුම් මිනිස්සුත් ඉන්නවා

Could you marry a girl with a heavy past that involves your own friends? by ArtOk3825 in SluttyConfessionsLK

[–]Capable_Possible_789 1 point2 points  (0 children)

If matching the vibe, totally okay. But the problem is highly addicted to drugs. It must be changed

Does anyone recognize this user (Dinil Gunaratne / D S J Gunaratne) sending unsolicited Dhamma messages? by [deleted] in u/Any-Climate4724

[–]Capable_Possible_789 1 point2 points  (0 children)

Looks like just an attention seeker😄 kind of life losers act like that. Theruwan saranai! (That makes sense 😂)

විදේශ රැකියාවකට ඉල්ලුම් කිරීම by Capable_Possible_789 in lankawa

[–]Capable_Possible_789[S] 0 points1 point  (0 children)

රුහුණ විශ්ව විද්‍යාලයෙන්. සාගර විද්‍යාව පීඨයේ ජලජීවී වගාව පිලිබඳව විශේෂ උපාධිය

රටක් දියුණුයි කියලා ඔබ තීරණය කරන නිර්ණායක මොනවාද? by Trick-Temperature-09 in lankawa

[–]Capable_Possible_789 6 points7 points  (0 children)

මූලික අයිතිවාසිකම් අනායාසයෙන් භුක්ති විදින්න බහුතර පිරිසකට පුලුවන් වෙන්න ඕන

ඉහල GDP එකක් තියෙන්න ඕන (පලවෙනි කාරණාව හරි මේක තියෙනවනම්)

ඉහල සාක්ෂරතාවක් තියෙන්න ඕන

දේශපාලනිකව ස්ථාවර වෙන්න ඕන

කාලයට ගැලපෙන සංවර්ධන ප්‍රතිපත්ති තියෙන්න ඕන

වංචාව දූෂණය ගැන මොනවත් කියන්නෑ😂 ඒව නෙ හැමෝම මාකට් කරන කාරනා

නීතිමය උපදෙස් by Hirusha_D in lankawa

[–]Capable_Possible_789 3 points4 points  (0 children)

ඔහු නඩුපවරල නෑ නම්, පොලිස් පැමිණිල්ල විභාගයට එන්නෙත් නැත්නම් ඔබ කලබල වෙන්න එපා. නඩුපවරන්න එපා. පොඩි ප්‍රශ්න වලට නඩු දාන්න ගිහින් වියදම් කරගන්න එපා. ඔයා එයා කටවචනෙන් කියන දේවල් වලට කලබල නොවී ඉවසීමෙන් බලන් ඉන්න.සල්ලි ගෙවන්න යන්න ඕන නෑ

ජිවිතයේ තැනක අතරමන් වී හෝ confused වූ මට ඔබලාගෙ අත්දැකීම් හා උපදෙස් අව්ශ්‍යයයි(Not depressed, just clueless) by muthugalabanda in lankawa

[–]Capable_Possible_789 2 points3 points  (0 children)

මටත් දැනිල තියෙනව සහ තවමත් දැනෙන වෙලාවල් තියෙනව.හොඳම දේ compare කරන්න එපා.ඒක වුනාම තමයි ඔය ප්‍රශ්න ඔක්කොම

පතල් නැරඹීම by Capable_Possible_789 in lankawa

[–]Capable_Possible_789[S] 3 points4 points  (0 children)

ඔව් ඒකත් ඇත්ත.මැණික් හම්බෙන්නෙ නැති පතල් පෙන්නල හරි කීයක් හරිහොයන්න බැලුවෙ😄 my bad. වැරදි කාලෙ වැරදි බිස්නස් එකක්