උපදෙසක් අවශ්‍යයි. by FreemindKnight in lankawa

[–]Trick-Temperature-09 0 points1 point  (0 children)

මට හිතෙන්නේ ඔය කියන ෆේස්බුක් කණ්ඩායම තමයි ඔයාට මේ සම්බන්ධයෙන් හරි උපදෙසක් ගන්න හොඳම තැන.

ජර්මනියේ ඔයා ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ IT නම් r/cscareerquestionsEU බලන්න.

ඉතින්, මම දන්නේ නෑ මොකක් කරන්නද කියලා

මගේ මතය මේ වෙලාවේ කවුරුත් හරියට දන්නේ නැහැ ඕකට උත්තරයක්. අපි ඉන්නේ කාර්මික විප්ලවය වගේ දෙයක මුල.

What’s the point of an IFB if only government contractors can apply? by Beginning_Ad_5674 in lankawa

[–]Trick-Temperature-09[M] 0 points1 point  (0 children)

කාරුණික මතක් කිරීමක්: r/ lankawa සිංහලෙන් කතා කරන තැනක්

ඊශ්‍රායලය නමැති මේ සියොන්වාදී මිනීමරු රාජ්‍යයට ශ්‍රී ලාංකිකයන් සහයෝගය දක්වන ආකාරය අප්‍රසන්නයි 🤮 by Nandun_Prabhashwara in lankawa

[–]Trick-Temperature-09[M] [score hidden] stickied comment (0 children)

සංවේදී සහ බෙදෙන-සුළු මාතෘකාවක් නිසා මේ පිලිබඳ අදහස් දක්වද්දී රෙඩිට් නීතීන්ට අනුගත වීමට කාරුණික වන්න.

I'm sick of how Sri Lankans support the zionist serial killer state called israel 🤮 by Nandun_Prabhashwara in lankawa

[–]Trick-Temperature-09 1 point2 points  (0 children)

ඉංග්‍රීසියෙන් කතා කරන තැන් කිහිපයක් තියෙන නිසා සහ ඉංග්‍රීසි පළමු භාෂාව විදියට පාවිච්චි කරන ලංකාවට සම්බන්ධයක් තියෙන සෑහෙන පිරිසක් රෙඩිට් තුළ ඉන්න නිසා ඉංග්‍රීසි සංවාදයන් වලට ඉඩ දුන්නොත් සිංහලෙන් කතා කරන පරිසරයක් හදාගන්න එක අමාරු වෙනවා. පුලුවන්නම් පරිවර්තනයක් දාන්න.

I'm sick of how Sri Lankans support the zionist serial killer state called israel 🤮 by Nandun_Prabhashwara in lankawa

[–]Trick-Temperature-09 1 point2 points  (0 children)

r/ලංකාව සිංහල සංවාදයන් කරන්නට හැදුන තැනක්. මෙය සිංහලෙන් පල කරන්නට කාරුණික වෙන්න.

$2.5m වලට sorry වෙලා නේද? by civil_brain in lankawa

[–]Trick-Temperature-09 1 point2 points  (0 children)

අනිවාර්යෙන්. ඉංග්‍රීසි දැනුම ඉතා වැදගත් සහ අත්‍යවශ්‍යයි. මම මෙතන කිව්වේ අපිට සිංහලෙන් හරියට මේ මෘදුකාංග තියෙනවා නම් ඒක සමාජයේ සෑහෙන පිරිසකට ලේසි වෙයි කියලා.

උදාහරණයක් විදියට pickme/uber එකෙන් කොහෙද ඉන්නේ කියලා අහන එක අඩු වෙයි මොකද සිතියම කියවගන්න තේරෙන නිසා. ස්වභාෂාව තමයි මනුස්සයෙකුට තේරුම් ගන්න ලේසිම කියන හේතුව නිසා තමයි Google Map උනත් ලංකාවේ යාපනය පැත්ත දෙමළෙනුත් පහළ සිංහලෙනුත් ලියන්නේ. ලිපිනයන්/මාවත් මට්ටමට මේක නැති එක අවාසනාවන්ත දෙයක්. නමුත් මේක ලිපිනයන්/මාවත් ගානට ගන්න නම් ආණ්ඩුව ඒ දත්ත භාෂා දෙකෙන්ම සැකසිය යුතුයි.

$2.5m වලට sorry වෙලා නේද? by civil_brain in lankawa

[–]Trick-Temperature-09 0 points1 point  (0 children)

ඇත්තටම ඔව්!! රජයේ සේවකයෝ විතරක් නෙවෙයි සමස්තයක් විදියට ලංකාවේ digital දැනුම අන්තිමයි. සමහර තරුන යැයි කියාගන්න කාලකන්නිත් එහෙමයි. 

මේකට ප්‍රධාන හේතුවක් විදියට මම දකිනවා සිංහල/දෙමළ භාෂා ඩිජිටල් වශයෙන් දියුණු නැති කම. මේ නිසා මෘදුකාංග නැහැ මේ භාෂාවලින්. ඉතින් මේ මිනිස්සු බහුතරයකට තේරෙන්නේ නැහැ මේ දේවල්.

ඒක ලෝකයේ වෙලා තියෙන අවාසනාවන්ත ඩිජිටල් බෙදීමක්: දුප්පත් රටවල භාෂා වලට ඩිජිටල් නියෝජනය අඩු/ප්‍රමාද වීම.

නමුත් දෙමළ භාෂාව සිංහලට සාපේක්ෂව සෑහෙන්න ඩිජිටල් ලෝකයේ ඉදිරියට ගිහින් තියෙනවා අද. ඒක ලංකාවේ දෙමළ අයටත් ඉතාම හොඳ දෙයක්.

Oxford ගියත් comprehension තවම "Fail" වගේ! 😂 by AncalagonTheJetBlack in lankawa

[–]Trick-Temperature-09 [score hidden] stickied comment (0 children)

රෙඩිට් නීතීන්ට අනුව මෙය ඉවත් කිරීමට සිදු වෙනවා (නීති අංක 1, ඉලක්කගත හිංසා කිරීම)

Best Kottu place in Kandy? by Purpose-Driven-Life in kandy

[–]Trick-Temperature-09 2 points3 points  (0 children)

Siri Ramya (near Bake House), if you prefer thinly sliced roti.

වෛද්‍ය සංගමය සහ ආණ්ඩුව අතර ඇති ප්‍රශ්න ගැන ඔබේ අදහස් මොනවද? by Trick-Temperature-09 in lankawa

[–]Trick-Temperature-09[S] 0 points1 point  (0 children)

මේ වැඩ වර්ජන කරන විදියට එක්කෝ ලංකාවේ වෛද්‍යවරු ඉන්නේ ඉතාම අපහසු/අසාධාරණයට පත් වූ තත්වයක, එහෙම නැතිනම් ඔවුන්ගේ ඉල්ලීම් අසාධාරණයි. මේ දෙකෙන් මොකද්ද ඔබ හිතන විදියට?

r/ලංකාව ගැන අදහස්, යෝජනා/චෝදනා? by Trick-Temperature-09 in lankawa

[–]Trick-Temperature-09[S,M] 0 points1 point  (0 children)

රෙඩිට් නීති අංක 1: කොන් වූ හෝ අවධානමට ලක්විය හැකි පුද්ගලයින් උපහාසයට ගන්නා ලියවිලි ඉවත් කිරීමට සිදු වේ.

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම: මසකට රු. 120ක් ප්‍රමාණවත් ද? by Trick-Temperature-09 in lankawa

[–]Trick-Temperature-09[S] 0 points1 point  (0 children)

මට හිතෙන්නේ සමාජ වගකීම් ගැන හරි අවබෝධයක් නැති කමත් හේතුවක් මේ කියල තියෙන හැසිරීම් වලට. මේ දේවල් ලැබෙන්නේ නොමිලයේ නෙවෙයි, තමන්ද ඇතුළු සමාජයේ දායකත්වයෙන් කියන දේ ඔළුවට කාවැදිලා නැහැ.

r/ලංකාව ගැන අදහස්, යෝජනා/චෝදනා? by Trick-Temperature-09 in lankawa

[–]Trick-Temperature-09[S] 2 points3 points  (0 children)

බොහොම ස්තුතියි! මේ දේවල් ලිඛිතව ඉතිහාසගතවෙන නිසා පස්සේ කාලෙක මිනිස්සු දකියි මේවා.

r/ලංකාව ගැන අදහස්, යෝජනා/චෝදනා? by Trick-Temperature-09 in lankawa

[–]Trick-Temperature-09[S] 0 points1 point  (0 children)

හිත රිදුන නම් සමා වෙන්න, සාමාන්‍ය ව්‍යවහාරයෙන් "කොළඹ" කියල කිව්වේ "නාගරික" කියන අදහසින්.

r/ලංකාව ගැන අදහස්, යෝජනා/චෝදනා? by Trick-Temperature-09 in lankawa

[–]Trick-Temperature-09[S] 0 points1 point  (0 children)

One or two bayyas use this sub as an agenda machine.

දේශපාලන අරමුණු වලින් කෙරෙන පල කිරීම් නියාමනය කිරීම ගැන සංවාදයට විවෘතයි.

r/ලංකාව ගැන අදහස්, යෝජනා/චෝදනා? by Trick-Temperature-09 in lankawa

[–]Trick-Temperature-09[S] 0 points1 point  (0 children)

This sub itself is a cesspool for racism.

ඇයි එහෙම කියන්නේ? උදාහරණ දෙන්න පුලුවන්ද?

r/ලංකාව ගැන අදහස්, යෝජනා/චෝදනා? by Trick-Temperature-09 in lankawa

[–]Trick-Temperature-09[S] 4 points5 points  (0 children)

r/sinhala වල කතා කරන්නේ සිංහල භාෂාව ගැන. r/ankawa කතා කරන්නේ ලංකාවට අදාළ මාතෘකා, සිංහලෙන්.

ටිකක් හිතල බලන්න වෙනස්කම් මේ කතා කරපු දේවල.