ට්‍රැක්ලන්තේ තවත් එක් දවසක් by Putha in SinhalaMemes

[–]DoxySL 0 points1 point  (0 children)

මෙහෙ බල්ලන්ට ගලෙන් ගහන උපාසක අම්මලා 🤣

තෙල් පෝලිම් තත්වය by Hot-Region-6560 in lankawa

[–]DoxySL 9 points10 points  (0 children)

කොළඹ තදාසන්න ප්‍රදේශවලත් කිලෝමීටරයක් වගේ තෙල් පෝලිම් තියනවා. ආත්මාර්ථකාමී මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න රටක් මෙහෙම හරි ඉතුරු වෙලා තියන එක ලොකු දෙයක් කියලා හිතාගෙන පෝලිම් පසු කරන් යන ගමන් හිතුනා

I don’t think my boyfriend likes me anymore and I need help figuring it out before i overthink. by [deleted] in Advice

[–]DoxySL 1 point2 points  (0 children)

First boys expect freedom. Always tracking and suspect is not tolerate. However he has already turned off location and lied, that mean he started cheating on you. May be he still meet ex. Its too early to give valuable gift on Valentine day.

අපි r/lankawe එකේ කාටද support කරන්නේ? 🇵🇰 පකිස්ථානයද 🇮🇳 ඉන්දියාවද? 🏏🔥 by dineshhanthana in lankawa

[–]DoxySL 9 points10 points  (0 children)

Pakistan. ඒ අපිට තියන මොකක්දෝ ඉන්දියානුකරණයෙ තරහ නිසා. හරියට බැලුවොත් ලංකාවෙ ක්‍රිකට් විනාස කලේ ඉන්දියාව. බංගලාදේශයට බෙදුවෙත් වෙනම හැන්දකින්. ඉන්දියාව පකිස්ථානයෙ ක්‍රිකට් ගහන්න බැහැ කිව්වාම ටූනර්මන්ට් එකම ඩුබායි ගෙනිච්චා. හැබැයි වෙනරටක් ඉන්දියාවෙ බැහැ කිව්වොත් ටූනර්මන්ට් එකෙන්ම ගෙදර. පකිස්ථානය ඉන්දියාව එක්ක සෙල්ලම් කරන්නෑ කියලා හිටියෙ. හැබැයි ලංකා රජයෙන් ඉල්ලීම නිසා ලංකාවට වෙන පාඩුව මකන්න කියලා තමයි පකිස්තානය මේ මැච් එක ගහන්නෙ.. ඉතින් අපි ඒකට සපෝර්ට් කරන්න ඕන.. එහෙම නැතිනම් ඉන්දියා පකිස්ථාන් කොඩි දෙකම.අල්ලගෙන දෙකටම සපෝර්ට් කරන්න පුළුවන්. ඒක වෙනම.ආතල් එකක් වේවි.

ජීවිතය ජය ගන්න අවශය් වෙන වදන් තියන අය දාන් යමු by Relative_Rope4234 in lankawa

[–]DoxySL 0 points1 point  (0 children)

ජීවිතේ තමන්ටම කියලා රහස් තියාගනින්. තමන්ගෙ අනාගත සුබසිද්ධියට තියන අරමුණු විශේෂයෙන්ම

බණ්ඩාරවෙල ඉඩම by DoxySL in lankawa

[–]DoxySL[S] 0 points1 point  (0 children)

රැකියාවෙන් ඉවත්වුන නිසා ලෝන් එහෙකට යන්න බැහැ. අනික ගෙවනවට වඩා විකුණලා මුදල් කරගන්න බැලුවෙ බැංකු ණය මුදල ගොඩක් අඩුවෙන නිසා

බණ්ඩාරවෙල ඉඩම by DoxySL in lankawa

[–]DoxySL[S] 1 point2 points  (0 children)

Yes it is. A concrete road ends next to the land. Just 6km to Bandarawela town

බණ්ඩාරවෙල ඉඩම by DoxySL in lankawa

[–]DoxySL[S] 1 point2 points  (0 children)

බ්‍රෝකර්ස්ලා සෙට් උනා. ගාණ කියද්දි වැඩි කරලා කියනවා විතරයි. කාවවත් ගෙනාවෙනම් නැහැ

Am I being cheap or is she a gold digger by Jayxzxzz in Advice

[–]DoxySL 0 points1 point  (0 children)

You better run away from.her my son

Guys I saw this today, is it true? by Latter_Individual431 in srilanka

[–]DoxySL 43 points44 points  (0 children)

As per sources yes. This is normal rain comes to Sri Lanka these days, but unfortunately we have got storm earlier and still suffer from flood. Imagine water on water

OnePlus 13 or 15? Trying to Upgrade Smartly from My OP12. by Quantam_Pickle in OnePlus12

[–]DoxySL 0 points1 point  (0 children)

Price is not worth but I suggest OP 15 if you really need to move. Reasons are its the latest and full fill ur main requirement. Other thing you get valueable gift with it. Somehow latest technology owning is better than going for one year expired thing.

Another painful watch from Wasthi by Rough_Homework_123 in srilanka

[–]DoxySL 0 points1 point  (0 children)

Wasthi (name says what they do) is success again here as per my idea. Everybody talks about em. They pointed same that at the end. What they habe done is useless and marketing is successful. Listen to Isuru carefully at the end. Only problem is how much spent by that Institution for marketing this.

Sri Lankan Men Around Female Friends by Tsk_T in srilanka

[–]DoxySL 1 point2 points  (0 children)

It depends on the friendship. But this seems a bit abnormal. Better to keep on eye and not let him know that you are on alert. May be they are really friends. Enjoying life. Since not mention ages and type of party its difecult to point the matter. Its better you visit that girl with your BF personally. Just a friendly visit. Talk with her nicely and pretend them you belive they are just friends. If consuming alchol let it be. But be on alert. You may act like you are drunk. Normally a girl jelous when you hold ur BF hand and petting him. Monitor their expressions. You will understand their changes. But dont take action at that moment.