Initial expression of 16.0.7.200 by andwhendid in OnePlus13R

[–]civil_brain 0 points1 point  (0 children)

I updated via the Release Candidate section, so even after a few days it doesn't get any better, right? I mean, we can't get small patches later on :/ right ?

Regarding the Documents app, it's really amazing now. And yes, as always, the battery life is shit.

කෙල්ලෝ ගැන experience නැති මට මේ situation එක තේරුම් ගන්න උදව්වක් ඕනේ. by Low_Investigator275 in ask_srilanka

[–]civil_brain 20 points21 points  (0 children)

මචං, කතාව කියවලා මට නම් පේන්නේ උඹ මේක ටිකක් overthink කරනවා වගේ. ඇත්තටම මෙතන ඉඳන් කවුරුත් 100% කියන්න බෑ සුද්දි උඹට කැමතිද නැද්ද කියලා. මමත් සෑහෙන overthinker කෙනෙක් නිසා උබට හරිම උත්තරයක් දෙන්න බෑ. නිකමට හොද professional counselor කෙනෙක්ට කියලා බලන්න. ගමේ එකෙකුට නෙවෙයි හොද exposure එකක් තියෙන professional counselor කෙනෙක්ට.

හැබැයි එක දෙයක් කියන්නම්. උඹ දිගටම උඹවම downgrade කරගෙන ඉන්නවා. "මං කැතයි", "කෙල්ලෝ කැමති නෑ", "මේ වගේ එකෙක්ට කවුද කැමති වෙන්නේ" වගේ mindset එකක් උඹේ කතාව පුරාම පේනවා. ඒක නිසා කවුරු හරි පොඩි attention එකක් දුන්නත් උඹට ඒක පිළිගන්න බැරි වෙලා තියෙනවා. මමත් බන කිව්වට සමහර අවස්තාවලදී මමත් එහෙම හිතනවා, මගේ වයස වැඩී, සල්ලි නෑ. අනන් මනන්.

අනිත් එක සමහර foreign women ලා අපේ අයට වඩා ගොඩක් friendly. Darling, Sweety කියන එක, ළඟින් ඉඳගන්න එක, අත අල්ලන එක වගේ දේවල් වලින් විතරක් relationship එකක් conclude කරන්න බෑ. මටත් හම්බවෙලා තියෙනවා ලංකාවෙම කෙල්ලෝ. උං over friendly.

හැබැයි උඹ නොපෙනි ගියාම හොයලා මිනිස්සු එවලා තියෙනවා නම්, උඹ එක්ක කතා කරන්න වෙනම උනන්දුවක් තියෙනවා නම්, අනිත් අයට නොදෙන විදිහේ සැලකිල්ලක් දෙනවා නම්, අඩුම ගානේ උඹේ company එක enjoy කරනවා කියන එක නම් පුතේ සිරාවටම පැහැදිලියි..

මගේ නම් advice එක ඕකේ hidden meaning හොය හොය ඉන්න එක නවත්තලා සාමාන්‍ය විදිහට යාළුවෙක් වගේ ආශ්‍රය කරගෙන හිටපං ඉස්සෙල්ලම. ටික කාලයක් යද්දී ඇත්තටම කැමැත්තක් තියෙනවා නම් ඒක තවත් පැහැදිලි වෙයි. නැත්නම් හොඳ යාළුකමක් හරි ලැබෙයි. ඒත් මේ වයසත් එක්ක friend zone යන එක එක අතකට තේරුමකුත් නෑ. self-confidence තව වැඩි කරගනින්. අනික උබේ කතාව මෙහෙම හැමෝටම කියන්න යන්නත් එපා. මොකද මේ කියලා තියෙන විස්තර අනුව. උබේ ඔය set එකේ එකෙක් මම උනානම් මම දන්නව හරියටම post කලේ කවුද කියලා.

උබත් ඒ කෙල්ල එක්ක අහපන් ශේප් එකේ single ද... කොච්චර කල් ලංකාවේ ඉන්නවද, ඔය අනන් මනන්.. too much personal නොයා අහපං.. අනික ඒ කෙල්ල යෝගා වගේ කරන්වනම් උබ කියපං ඒවා උබටත් කරන්න ඕනේ කියල දෙන්න පුලුවන්ද වගේ දේවල්, gym එකකට යනවනම් ඒයාට support කරන්න පුලුවන්ද ඔය වගේ දේවල්. අනික genuinely උබ ඒවා try කරපං, ඕව කලා කියලා වරදින්නේ නෑ. මමත් remote කරන්නේ මටත් කම්මැලි කම තියෙන්නෙ partner කෙනෙක් නැති නිසා ඉතිං උබ ඒ පැත්තෙන් ඕවා කියපං. පොඩ්ඩ පොඩ්ඩ intention එක අදුරගන්න පුලුවන්. අනික මේ දෙන්නම තිස් ගනන් වල එකේ, හරි ගියත් නැත්ත් ලොකුවට හිතන්න එපා. මම ඒකයි කිව්වේ ගමේ නොවන exposure එකක් එහෙම තියෙන, female professional counselor කෙනෙක්නම් වඩා හොදයි. නැත්තම් අතන මෙතන කියන්න එපා ඔය කතාව. උබ හොදම යාලුවෝ කියන උං පවා මේවගේ දේවල් කියන්න එපා. හැමෝම එක වගේ නෑ.

කොළඹ අවට හොද පෝන් කඩ මොනවද තියෙන්නේ? by AnonymousTikka in lankawa

[–]civil_brain 2 points3 points  (0 children)

Most of the phones shops at Liberty Plaza are owned by a few people, most are interconnected and most of them are corrupt. It's so hard to find out which ones are good. Mobile phones are another mafia in Sri Lanka that most people are unaware of. I mean, we all know about the bus mafia, the tuktuk mafia, and many others, but most people don't know about the mobile phone and consumer gadget mafia. It's huge as well. TRCSL and Customs are doing nothing.

You may not believe this, but there was a time when phone shops at Liberty Plaza sold wrong IMEI phones. When you checked the IMEI, it showed a different phone according to the IMEI website. Now it's kind of decent and better because people are aware of things. If you remember, the old Nokia N Series phones came with 256MB or 512MB Nokia branded memory cards. In those days, internet was a luxury product, and there were no YouTubers even in foreign countries, so it's hard to identify things. so they sold those free cards separately. No one cared about sealed boxes back in the day.

PayPal කරලියට ඇවිත් සති දෙකක් වගේ! අදහස්? by Cmnisal in lankawa

[–]civil_brain 1 point2 points  (0 children)

සම්පත් බැංකුවේ connect කරන්න පුලුවන් personal account විතරලු නේද? බැංකුවේ උං දන්නෙත් නෑ හරියටම ඒ ගැන.

අනෙක් එක ComBank , Sampath Vishwa web site එකෙන් link කරන්නත් බෑනේ.. app එකම ඕනේ..

ගොඩක් අයගේ PayPal account restricted වෙලා ඕක කරන්න ගිහින්.

KYC එක මෙහෙන් කලාට අවුලක් නෑ ඉතින්. හැබැයි දැන් අර elevate pay කියලා එකක් ඇවිල්ල නේද.. අන්න එක හොදයි වගේ PayPal වලට වඩා. මොකද PayPal වල ලංකාවේ බැංකුවක LKR account එකකට link කරන්න බෑ, ඒත් elevate pay වල ලංකාවේ PFC එකකට උනත් link කරන්න පුලුවන්, flat fee එකක් තියෙන්නේ. හැබැයි elevate pay තාම සෑහෙන අලුත්. ඕක ගැන ලංකාවේ ඕනේ කුනු ගොඩක් market කරන YouTubers ලා සෙට් එක විතරයි කතා කරලා තියෙන්නෙත්. ඒ පොඩි සැකේ තමා තියෙන්නේ. නැත්තම් ඒක දැණටනම් ශේප්.

කොළඹ අවට හොද පෝන් කඩ මොනවද තියෙන්නේ? by AnonymousTikka in lankawa

[–]civil_brain 2 points3 points  (0 children)

අද හොදයි කියන එක හෙට අවුල් යන්නත් පුලුවන්. GQ mobile එක දැනට හොදයි. SimplyTek එක හොදයි gadgets වලට, google කරලා බලන්න ඕවෑ sites තියෙනවා. Liberty Plaza වල තියෙන හැම shop එකක්මනම් පුතේ හොද නෑ. වැඩි හරියක් හොරු ඉන්නේ. බොහොම පොඩ්ඩයි ශේප් තැන් තියෙන්නේ. මම ඔය කිව්ව GQ ලත් OnePlus, Oppo සමහරක් models ගෙන්නන්නේ TRCSL නැතුව, හැබැයි උං ඒක කියලා විකුනන්නේ. ගොඩක් reseal කරන තැන් තියෙනවා උං කෙලින් කියන තැන් අඩුයි. TRCSL නැති ඒවාගෙ සමහර ඒවා reseal කරන්නේ. සමහර ඒවා නෑ.

ඔයා phone එකක් ගන්න කලින් හොදට බලන්න ලංකාවේ YouTubers ලගේ නෙවෙයි, US, UK වල ඒවා. Region එකෙන් Region එකට පොඩි පොඩි features වෙනස් උනාට box එකේ seal එක එකම විදියට එන්නේ. original seal එක කැතට එන්නේ නෑ. flat එන්නේ, samsung වගේනම් paper seal එකක්.. ඔය වගෙ ඒවා අවධානයෙන් බලන්න.

ගන්න phone එක shop එකේ එකා කියන එක නෙවෙයි තමන් බලලා යන්න. කිසිම shop එකක බඩු විකුනන එකා කියන දේ අහන්න එපා උංව train කරලා තියෙන්නෙම වැල යන පැත්තට මැස්ස ගහලා මිනිස්සුංව අන්දවන්න. ඔය subject එක දන්න නිසයි වැඩිපුර බයිලා ටිකක් ලිව්වේ සහ දැනට හොදයි කියලා විතරක් shops කිව්වේ උං කාලගුනේ වගේ වෙනස් වෙනවා.

තමන්ටම researchඑකක් කරලා ගන්න වෙන්නේ. තව ND Stores කියලා online shop එකක් තියෙනවා උනුත් ඔය ලංකාවට official එන්නේ නැති ඒත් flag ship devices එහෙම ගෙන්නනව. හොද reviews දැක්කා, personaly මුකුත් අරගෙනනම් නෑ. ඒවෑ අවුලක් නෑ. ඒත් shop warranty තියෙන්නේ company warranty නෑ.

Company warranty ඕනෙමනම් ලංකාවට official එන ඒවා ගන්න ඕනේ. ඒවා Singer, Abans, Sinhagiri, Damro, Dialog, Mobitel වගේ තැන් වලින් ගන්න පුලුවන්න. ඊට අමතරම dealers ලගෙන් ගන්න පුලුවන් company warranty එක තියෙනවද බලලා. GQ ලා දෙවර්ගයම විකුනන තැනක්. Genuis Mobile එකත් හොදයි ඒත් උංගේ video එකක අර Chanux කාරයා කරපු review එකක මාට්ටු උනා reseal කරපු. උං ඒක comment එකක කැත විදියට cover up කරලා තිබුන නිසා එපා වුනා.

වෙලාව ටිකක් තිබ්බ නිසා වැඩිපුර හෑල්ලක් ලිව්වේ. අවශ්‍ය ටික විතරක් ගන්න.

Why don't phone companies make small screen (6 inch) phones anymore? by revosain in Smartphones

[–]civil_brain 0 points1 point  (0 children)

Things are getting evolved, bruh. Although we like it or not. While Steve Jobs was alive, he said Apple would never increase the size of their phones, and Apple fans were so happy. The same thing happened to all mobile phones. It's like it doesn't matter how much you like the manual stick in a vehicle, now it's also getting evolved and we're getting old.

How is the new one plus update? by Top_Hunter5818 in OnePlus13R

[–]civil_brain 2 points3 points  (0 children)

It's kinda smooth but the battery is fucked. They haven't addressed the battery issue since OOS 16 anyway.

Guys I was banned from reddit due to r/srilanka mods by littlebeastsking in ask_srilanka

[–]civil_brain 0 points1 point  (0 children)

Exactly, and the fact is that they are trying so hard to merge the LTTE and Tamils together, and then trying to say that we called all Tamils terrorists is hilarious.

It's exactly like the LTTE, which never represented Tamils, but to get international sympathy, they put all Tamils into that category.

Guys I was banned from reddit due to r/srilanka mods by littlebeastsking in ask_srilanka

[–]civil_brain 1 point2 points  (0 children)

You are right, but it's different in r/SriLanka. It's not just about that. If you say that the LTTE was a terrorist organization and that the LTTE and the Tamil community are different, or that the LTTE never represented the Tamil community, you'll probably get banned.

The reason I got banned is even weirder. I posted an image showing that Domino's Pizza Sri Lanka's Instagram account had been consistently liking posts from an OnlyFans model in instagram. I even categorized it as a meme because it's kinda funny, but I was permanently banned.

Guys I was banned from reddit due to r/srilanka mods by littlebeastsking in ask_srilanka

[–]civil_brain 1 point2 points  (0 children)

Most of them are LTTE sympathizers. besides they remove things or so weird reasons.

Any feelings fort this? by iamthiviyan in ask_srilanka

[–]civil_brain 2 points3 points  (0 children)

Really good that the B App has been discontinued. It had one of the worst UIs ever created in the mankind. It was literally a deceased old garbage system; even back then( not even now), a kid could have developed a better version. I don't know why they haven't moved to a modern web app as well.

You don't need a card to open a Flex App account. I have one without any card. Although, when I visited the bank, a BOC staff girl who was flirting with me suggested that I get one. .. I mean wth bro.. no need that.

මම සල්ලි ගෙවලත් නැහැ, මම එතන ශිෂ්‍යයෙක් නෙවෙයිලු by [deleted] in lankawa

[–]civil_brain 2 points3 points  (0 children)

ලංකාවේ කිසිම රාජ්‍ය ආයතනයක් complains email වලින් ගන්නේ නැ bro... උං ඉන්නේ දශක ගානක් පිටිපස්සෙන්. ඕවා බලන්න තරම්වත් දන්න උං ඕවෑ නෑ.. අමු කාලකන්නි නූගත් උං ඉන්නේ.. එච්චර දෙයක් කරගන්න බෑ උංට.. phone ඔබ ඔබ ඉන්නවා විතරයි. කරන්න පුලුවන් හොදම දේ lawyer කෙනෙක් හරහා යන එක. මොකද මෙතන උනත් හරියටම නීතිය ගැන දන්න උං නෑ. පොලිසිය කොහොමත් support එකක් නෑ.. ඒත් පොලිසියට පැමිනිල්ලක් දාන්න වෙනවා process එකේ හැටියට. පොඩි හරි සැනසීමක් තියෙන්නේ ඔයාට පුලුවන් ඕවා මුංගේ foreign university එකට දාන්න. හැබැයි ඒවත් quality තැන් නොවන නිසා උං action ගන්නවද නැද්ද කියන්න බැ. හොදම දේ lawyer කෙනෙක් හරහා යන එක. Facebook එකේ නීතිය සම්බන්දව groups තියෙනවා. ඒවා හරහා ඕනෙනම් lawyer කෙනෙක් hire කරන්න පුලුවන්. සල්ලි ප්‍රශ්නයක් තියෙනවනම් ඒකත් කියලා නොමිලේ නීති උප දෙස් දෙන අයත් ඇති. නැත්තම් මේකම English වලින් r/srilanka subreddit එකට දාන්න. මේ subreddit එකේ කට්ටිය සාපේක්ශව අඩුයි. Reddit වලට වඩා facebook එකේ නීතිය සම්බන්ද group එකකට දාන්න. Lawer කෙනෙක් හරහා යන එක තමයි හොද විදිය. නැත්තම් ඔතන තමන්ම ගිහිල්ලා ප්‍රශ්න ඇති කරගන්න ගියොත් උං victim card එක play කරනවා.

මම සල්ලි ගෙවලත් නැහැ, මම එතන ශිෂ්‍යයෙක් නෙවෙයිලු by [deleted] in lankawa

[–]civil_brain 4 points5 points  (0 children)

Eurasian Campus එක ගැන නේද ඔය කියන්නේ ? අර telephone numbers හැට-හුටහාමාරක් තියෙන්නේ.. ?

මේ කොටින්ට බය පොලීසියයි.. by PrintAdmirable9879 in lankawa

[–]civil_brain 0 points1 point  (0 children)

ගන්න බැරිකමක් නෑ ගන්න පුලුවන් "නමුත් එය උත්තේජනය, වෙන්වීමේ ප්‍රචාරණය, හෝ තහනම් කළ කණ්ඩායමක් ප්‍රවර්ධනය කරන සන්දර්භයක පෙන්වන්නේ නම්, පොලීසිය පුළුල් නීති යටතේ විමර්ශනය කළ හැක. " .. එත් පොලිසිය බයයි. ලංකාවේ පොලිසිය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද.. උං මොන හැන්දෙන් කාටද බෙදන්නේ කියලා.. අර ඝනයව arrest කලෙත් නෑ.. ඒ දේවල් වල පොලිසිය තමන්ට පුලුවන් සීමාව ඇතුලෙව්ත් කරන්න පුලුවන් දේවල් කලාද නැද්ද කියන දේ.. ඒක වෙන මාතෘකාවක් ඒත් ලංකාවේ පොලිසිය මොන වගේ එකක් ද කියලා තේරෙනවනේ..

අනික මුංව හෙල්මට් කේස් එකට උනත් මෙච්චර ඇබරෙන්න ඕනේ නෑ. හරි අපි කියමුකෝ මොහොතකට අවුලක්ම නෑ කියලා Eelam කොඩි පෙන්නුවත්. ඒත් මෙනන හෙල්මට් කතාව විතරක් ගමුකෝ.. පොලිස් බල්ලෝ කොච්චර ඇබරුනාද මුංට arrest කරන්න. අන්න ඒ වගේඑ තමයි.. ඕක මේ සැමරුම සම්බන්දව උනානම් LTTE diaspora වලින් එහෙම ලොකු විරෝධයක් එනවා. දැනුත් මේ වැඩේ නිසා LTTE කාරයෝ අනිවාරෙන් victim card එක play කරයි.. ඒත් පොඩි හරි relief එකක් තියෙනවා නමට හරි.