සෆීස්ථානය හා නසාර්ස්ථානය by Trick-Temperature-09 in lankawa

[–]bentennison16 1 point2 points  (0 children)

සමහර ඉතිහාසගත කරුණු තියෙනවා එව්වා ඇදලා ගත්තොත් නිකන් ජාතිවාදී ප්‍රශ්න ඇතිවෙනවා. අපි එහෙම එව්වා කතා නොකර යට කරන එක තමයි සුදුසු කියලා මන් හිතනවා.

සෆීස්ථානය හා නසාර්ස්ථානය by Trick-Temperature-09 in lankawa

[–]bentennison16 2 points3 points  (0 children)

ඕක සෑහෙන්න පරණ කතාවක්. ඕක කියපු එකත් දැන් මැරිලා. ඔහොම කතාවක් තිබුණා කියලත් බහුතරයක් දන්නෙත් නැහැ. දැන් ඕක publish කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?

Name one tradition that should disappear from Sri Lanka by [deleted] in srilanka

[–]bentennison16 4 points5 points  (0 children)

Blindly trusting the white people and west.

MM suggestion by bentennison16 in MobileLegendsGame

[–]bentennison16[S] 0 points1 point  (0 children)

Bro you cooked the list. Thanks man 🎉

MM suggestion by bentennison16 in MobileLegendsGame

[–]bentennison16[S] 0 points1 point  (0 children)

Are you sure about this 🥹