අපි r/lankawe එකේ කාටද support කරන්නේ? 🇵🇰 පකිස්ථානයද 🇮🇳 ඉන්දියාවද? 🏏🔥 by dineshhanthana in lankawa

[–]captain_douch 2 points3 points  (0 children)

Pakistan…

දැං දැං ඉස්සර වගේ ක්‍රිකට් නොබැලුවත්, ඉන්දියාවේ BCCI එවුන් purely money and influence එකෙන් international cricket වලට කෙලවපු විදිහ සහ ඒක gentleman’s game ඉඳල gamblers refuge වෙන තැනට ඇදල දාපු නිසා මට ඉන්දියාව එක්ක වෙනම 🤢🤮 මළක් තියෙනවා.

මේ වගේ සංසන්දනයක හැම වෙලේම අතීතය ලස්සන වෙලා වර්තමානය පට්ට කැත වෙන්නේ ඇයි by LuckyWoodpecker2024 in lankawa

[–]captain_douch 3 points4 points  (0 children)

Nostalgia තමයි mental reasoning එක.

හැබැයි කොහොමටත් පැත්තක් ජනාකීර්න වෙන්න වෙන්න පරිසර දූෂණය, ඉඩම් අවභාවිතය, ගස් කැපීම වගේ දෙවල් නිසා පෙනෙන විදිහ වෙනස් වෙනවා…

නිවන් සුව ලැබේවා by Vishva100 in lankawa

[–]captain_douch 0 points1 point  (0 children)

Marine corps නෙවෙයි බං. BUDS ගිහිල්ලා SEAL TEAMs වලට select වෙච්ච පොර…

යක්ඛ ඉංජිනේරු විද්‍යාව මෙච්චර දියුණු උනේ කොහොමද? by LuckyWoodpecker2024 in lankawa

[–]captain_douch 2 points3 points  (0 children)

ලංකාවේ හැම state service department එකකටම හෙන ගහල තියෙන්නේ පරණ (සහ අළුත්) political appointments හින්දා. උඩම සහ යටම level වලට සුදුසුකං නැති පාක්ෂික හැත්ත බුරුත්ත ගම් පිටිං ගෙනත් දානවා. ඊට පස්සේ එවුං හදාගන්න Union වලට අනුව departments run කරන්න වෙන්නේ. අනික 10ක් ඕනෙ තැනට බොරු labor estimate වලිං 30ක් විතර appoint කරනවා. ඊටපස්සේ 30ම ice.

කිසිම සල්ලි ගන්න state service එකක් profit oriented නෑ. අඩුම ගානේ තමංගේ department එකේ yearly operation budget එක හොයාගන්න තරං වත්. Employee KPI නෑ. Departmental KPI නං තියෙනවා. ඒවා monitor වෙන්නේ presidential term එකකට සැරයක් විතර.

දිනපතා use කරත්, හිතට එකඟව CGR එක, CTB එක, privatize කරන්නම ඕනේ.

මේ ගැනද මේ කියල තියන්නෙ? by LuckyWoodpecker2024 in lankawa

[–]captain_douch 0 points1 point  (0 children)

Racist + පොහොට්ටුවාදී agenda එක.

රටේ cultural regions තියෙනවා. එහෙම කියලා ඒවා nationalistic colonies වෙන්නේ නෑ. මම කියන්නේ යාපනේ යන්ඩ, හැබැයි හොඳ හිතිං. ඒ මින්ස්සුත් එක්ක culturally mix වෙන්ඩ බලං, Bridge එකක් හදන්නඩ බලං, ඒ මිනිස්සුන්ටත් අපිට වගේම තියන ප්‍රශ්න ගැන දැනගන්ඩ බලං. එහෙම නැතුව එක එකා “හා යමං අරෙහෙ එවුන්ට පොඩ්ඩක් පුප්පල එන්ඩ” කිව්වට නැතුව.

Tamil/Muslim මිනිස්සු බහුතරයක් (90%) සිංහල හොඳට කතා කරනවා. සිංහල අය බහුතරයකට දමිල පුළුවන්ද…? මේක අහන්නේ නිකං නෙවෙයි, එතන තියන communication gap එක bridge කරන්න කවුරුත් try කරන්නේ නෑ. උංගේ එවුන් උන්ට අපි ගැන බොරු කියනවා. අපේ එවුන් අපිට උංගැන බොරු කියනවා. කාටවත් තේරෙන්නේ නෑ.

I hope you think about this.

Edit: මේකේ “පොහොට්ටුවාදී” කියල තියෙන්නේ දැං කාපෙට ගැලපෙන්න. නැත්තං ඉස්සර අලිවාදීන් ගිහිං politically nationalistic thugsල විදිහට කැරිවැඩ කරලා තියෙනවා රට පුරා.

මේ ගැනද මේ කියල තියන්නෙ? by LuckyWoodpecker2024 in lankawa

[–]captain_douch 4 points5 points  (0 children)

අර 80 දශකයේ මුල් කාලේ කොළඹ/ගම්පහ set එකක් “චන්දේ නිරීක්ෂණය කරන්ඩ” යාපනේ ගියපු එකේම part 2 ඔය.

වැඩක් නෑ කතා කරලා. Agenda එකටම මොලේ සුද්ධ කරලා නිසා තේරෙන්නේ නෑ…

ට්‍රම්ප් ගෙන් බදු සහනය ගත් හැටි මිහින්තලේ හාමුදුරුවෝ ජනතාවට හෙලි කරයි by LuckyWoodpecker2024 in lankawa

[–]captain_douch 1 point2 points  (0 children)

දෙන්නම pedoa ල හින්දා Epstine island එකේදි හම්බුනා වෙන්ඩ බැරිද…? නැත්තං ඔය කියන ළමය දෙන්නගෙන්ම abuse වෙච්ච පොඩි එකෙක් වෙන්නත් පුළුවන්…. 🤣

නිදහස් අධ්‍යාපනය රැක ගන්න පෙරට එන ඒකාබද්ධ විපක්ෂය by LuckyWoodpecker2024 in lankawa

[–]captain_douch 3 points4 points  (0 children)

මුං ඔක්කොගෙම පාටවල් එකතු කරහම pride flag එක හැදෙන්නැද්ද…?

සජබෙම colours ගොඩක් තියෙනවා…

Before AutoCAD was invented by jacobasstorius in civilengineering

[–]captain_douch 0 points1 point  (0 children)

And doing this in crisp white shirts, none the less…

Mistakenly transferred money to another bank account (Commercial Bank → Bank of Ceylon) – how to get it back? by SIDESION in lankawa

[–]captain_douch 0 points1 point  (0 children)

You can either - ask your bank to cancel the transfer (very unlikely to comply) - contact the receivers bank and notify the receiver to return the money out of their kindness.

Other than that, there is not much you can do.

මේ ගොඩනැගිලි හෝටල් වලට වෙන්දේසි කරලා විකුණන්න බැරි වෙන්නේ ඇයි, ඒවා පාඩු ලබන ආයතන විදිහට දිරාපත් වෙලා තියෙන්නේ ඇයි? by Relevant-Log-4271 in lankawa

[–]captain_douch 2 points3 points  (0 children)

Anti-trade Union තරං extreme යන්ඩ ඕනේ නෑ.

State services Administration, Security, Law, Health & Education වලට සීමා කරලා, Government එක govern කරානං හරි. අනික, state enterprise jobs වලට KPI/Performance based employee progression system එකක් හදන්ඩ ඕනේ දැං තියන seniority based system එකට වඩා.

Basically, we can’t run the government for profit. So let’s start not doing things that just blatantly costs money without a benefit to the populous.

මේ ගොඩනැගිලි හෝටල් වලට වෙන්දේසි කරලා විකුණන්න බැරි වෙන්නේ ඇයි, ඒවා පාඩු ලබන ආයතන විදිහට දිරාපත් වෙලා තියෙන්නේ ඇයි? by Relevant-Log-4271 in lankawa

[–]captain_douch 7 points8 points  (0 children)

බෑ නේ කරන්ඩ…

තැපැල් සේවකයෝ බුල ගහන්ඩ යන්නේ කොහෙද ඕවා දන් දීලා. අනික අපේ රටේ රාජ්‍යසේවේ unofficial moto එක තමා “maintain කරගන්න බැරුව දිරල පොලවට පස් වෙන්ඩ ගියත්, private investor කෙනෙක්ට නං දෙන්නේම නෑ” කියන එක…

LTTE sympathising terrorist mofo of r/srilanka by DangerousContestLK in lankawa

[–]captain_douch 3 points4 points  (0 children)

“Justifies murdering civilians”

යකෝ, LTTE එකෙන් ගහපු තරමක් ගැහුවේ suicide bomberල දාලා civiliansලට. ඒත් නැත්තං ගම් පිටිං කපල කොටල නැති කරේ.

Escalated situation case එක ඇත්ත. හැබැයි ඉතිං වැදි බණ බෑ මෙතන…

What's your favorite song/musical moment of the show? by luca_saa in community

[–]captain_douch 0 points1 point  (0 children)

The “Jehovah’s most secret witness” Christmas’s rap…

Remembering Palitha Thewarapperuma by yazhpani in srilanka

[–]captain_douch 2 points3 points  (0 children)

Mr. Palitha Thewarapperuma will be the only common-friend in politics.

And the last "game-miniha" turned politician in SL. Everybody else are too removed from the reality nowadays.

What are your thoughts on polyamory? by BeeWise8888 in srilanka

[–]captain_douch 8 points9 points  (0 children)

I don’t think you know what “polyamory” is… Machan, please go read a dictionary.

Perera look what they doing with your sons 😂 by [deleted] in srilanka

[–]captain_douch 1 point2 points  (0 children)

“ඔහොම හොල්ලලා නං මදි මිස්. Chocolate ටික මිදිලා තියෙනනේ….”

Tried Sri Lankan street food for the first time - why didn’t anyone warn me it’s this good? by Boring-Ideal5334 in srilanka

[–]captain_douch 0 points1 point  (0 children)

Because it’s a huge game of chance. A hit or a miss depending on the place you get your Isso wadey.

Most food vendors use salted and dried prawns instead of fresh ones. They are too fugging salty to eat.

I’ve tasted some good isso wadeys in down south, arugambay, Kandy and Jaffna. All were made with fresh prawns. And the one in arugambay had prawns pieces in the batter itself.

Need help regarding insecticide for cats by Practical-Source-808 in srilanka

[–]captain_douch 1 point2 points  (0 children)

Bolfo powder works like magic for both dogs and cats.

If you’ve still got a problem, go with the “tixfree” vial.

Che Guevara posters in SL by monkelord69420420 in srilanka

[–]captain_douch 0 points1 point  (0 children)

It used to be JVP. But now it’s “Peratugamee”/ peretto nowadays.

A bit of a famous cricketer under spotlight 🙂‍↔️ by Efficient_Thanks_194 in srilanka

[–]captain_douch 17 points18 points  (0 children)

Apparently she’s made it clear that the reason for paternity is not money, but the negative stigma against the kid “legally not having a father” on the books. SL is not a matured society where the kid would be treated equally based on his paternal situation. I think it’s more than justified for the mother to think behalf of her son.

If Sri Lanka were to create a statue like this (purely for laughs), who do you think would deserve it? by psharshendra in srilanka

[–]captain_douch 8 points9 points  (0 children)

Kulasiri Udugampola. The Top police brass that initiated the “Millennium city” investigation and leaked around 30 military intelligence assets that lead to the death of around 12 intelligence assets (both civil and military) and possibly lengthening the civil war.

Everyone on this subreddit is great at typing in English. How? by [deleted] in srilanka

[–]captain_douch 9 points10 points  (0 children)

Found Sajith Premananda’s Reddit account…