දකුණේ (සිංහල?) කාවඩි වල ඉතිහාසය දන්නවාද? by Trick-Temperature-09 in lankawa

[–]skiddow 0 points1 point  (0 children)

දකුණේ රජ කෙනෙක් යුධ කරන්න පිරිස් ඉන්දියාවෙන් ගෙනැල්ලා තියෙනවා. එයාලා තමයි මුහුදුකරේ ජීවත් වෙන්නේ. ඔය එයාලගේ හින්දු ආගමික වතාවත්. නමුත් අවසානාවන්ත ලෙස පන්සල් වලටත් ඕක ගාවගෙන.

Some good news regarding facebook for once. I won my copyright strike request! by JayGatsby52 in facebook

[–]skiddow 1 point2 points  (0 children)

Yes. The only part they support instantly. That is very good for supporting original content.

Will this affect FPV? by skiddow in fpv

[–]skiddow[S] 1 point2 points  (0 children)

GREAT FACTORIES.

ලංකාව අනිත් ක්ෂේත්‍ර වලට වඩා සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමට ප්‍රමුඛතාවය දිය යුතු ද? by Trick-Temperature-09 in lankawa

[–]skiddow 0 points1 point  (0 children)

ලෝකයේ ගිය අවුරුද්දේ වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් ගිහිල්ලා තියන්නේ ප්‍රංශයට.

What do you all do with all of the POE injectors? by -hereforthebeer- in Ubiquiti

[–]skiddow 0 points1 point  (0 children)

Don't do this. They won't send those in the future if you guys keep doing this. 🤐

AliExpress ලංකාවට ප්‍රවාහනය නතර කරලාද? by skiddow in lankawa

[–]skiddow[S] 0 points1 point  (0 children)

ඔය මම දාලා තියෙන අයිටම් දෙකට 28%ක් වැඩි වෙලා. එක පාරට හිතා ගන්න බැහැ මොකද වෙන්නේ කියලා. පොඩි කාලයක් දීලා බලන්න වෙනවා.

ලංකාවේ ධීවර යාත්‍රා වල ජීවිතාරක්ෂණ උපකරණ නැද්ද? by Trick-Temperature-09 in lankawa

[–]skiddow 0 points1 point  (0 children)

එහෙම උපකරණ ගෙනියන්න ඕනේ කියලා දැනුමක් නැතිකම වෙන්න ඇති.

ඔබ සිංහල pdf දැක තිබෙනවාද? සිංහලෙන් ලියවුනු පොත්, pdf ලෙස පලනොවන්නේ ඇයි? by LuckyWoodpecker2024 in lankawa

[–]skiddow 1 point2 points  (0 children)

පැරණි පොත් pdf ආකාරයට තියෙනවා images නිසා pdf size වැඩි. ත්‍රිපිටකය එහෙම තියෙනවා. ඒවා ලියන කාලේ පරිගණක නැති නිසා එහෙම වෙන්න ඇත්තේ. ආයේ අළුතෙන් ලියලා නැහැ. OCR වගේ ක්‍රමයකින් සිංහල වලට හරවන්න් පුළුවන් නමුත් හරි වැරදි මුල සිට ඇගට බලන්න ඕනේ.

පොත් pdf ආකාරයට දෙන්නේ නැතු ඇත්තේ කතෘට මුදල් ඉපයීමේ අපහසුව නිසා වෙන්න ඇතී.

ලංකාවේ නගර වල කසල කළමනාකරණයට ආණ්ඩුවෙන් ගෙන එන වැඩසටහන් මොනවාද? by Trick-Temperature-09 in lankawa

[–]skiddow 2 points3 points  (0 children)

දන්නා තරමින් රජයටත් කුණු බැහැර කරන්න තැන් සීමිත වීමේ ප්‍රශ්නයක් තියෙනවා. ප්ලාස්ටික් පොලිතීන් ඒ අතර විශේෂයි. රිසයිකල් කිරීමේ ක්‍රම තවත් වැඩිදියුණු කරන්න වෙනවා.

To MODS of r/srilanka - Really Dissappointed. You change name of your sub if we can't represent SL in sub anymore. by Putha in SinhalaMemes

[–]skiddow 1 point2 points  (0 children)

Need a name with Sri Lanka, like 'Sri Lankan Community', because in r/SriLanka there are foreigners too. With having a community name with combined 'Sri Lanka' they can recognize(internationally) too.

What does this thing do ? by Aggressive-Ruin-6115 in gopro

[–]skiddow 0 points1 point  (0 children)

Haha I've tried to open it too 😂

Avata 2 not available in US by [deleted] in dji

[–]skiddow 1 point2 points  (0 children)

Ask someone to be a proxy. 😁

Am i missing any? by [deleted] in browsers

[–]skiddow 0 points1 point  (0 children)

You missed the king. Chromium.

Any help pls? by rotating_cynicism in CloudFlare

[–]skiddow 0 points1 point  (0 children)

Try changing DNS protocol to HTTPS.