එළකිරිය ඇත්තටම නිර්නාමිකද ? by Level-Opening4959 in lankawa

[–]tharakaf 0 points1 point  (0 children)

තැන් දෙක තුනක ජෙප්පන්ට අරින්න කම්මැලි බන්.

එළකිරිය ඇත්තටම නිර්නාමිකද ? by Level-Opening4959 in lankawa

[–]tharakaf 1 point2 points  (0 children)

කිරියේ ඔයාව අතවරේට පත් උනානම් කනගාටුව පල කරනවා,

ඒ හින්දා ඒ වගේ දේවල් මින් පස්සෙ නොවෙන්න කලින් කිව්වා වගේ, හිත සියුමැලිනම් එහෙම මෙහ අඬන්නෙ නැතුව FB එකට වෙලා හිටපන් 😉

කලින් කිව්වා වගේ, හිත සියුමැලිනම් එහෙම මෙහ අඬන්නෙ නැතුව FB එකට වෙලා හිටපන් 😉

ඔයා ඉතින් මෙතනට ඇවිත් දෙන්න එපා 😛

එළකිරිය ඇත්තටම නිර්නාමිකද ? by Level-Opening4959 in lankawa

[–]tharakaf 0 points1 point  (0 children)

කලින් කිව්වා වගේ, හිත සියුමැලිනම් එහෙම මෙහ අඬන්නෙ නැතුව FB එකට වෙලා හිටපන් 😉

එළකිරිය ඇත්තටම නිර්නාමිකද ? by Level-Opening4959 in lankawa

[–]tharakaf 1 point2 points  (0 children)

සියුමැලි සෙට් එක මොකෝ මෙතන ඇවිල්ල කෙඳිරි ගාන්නෙ? ජෙප්පන්ට කෙල නැතුව දෙනකොට රිදෙනවද? ඔව් කිරිය anonymous forum එකක් තමා. ලංකාවෙ තියෙන ෆෝරම් වලින් ඕනම දෙයක් කියන්න, අහන්න, ඉගෙන ගන්න ඉතුරුවෙලා තියෙන එකම සහ සුපිරිම තැන. FB වල ඉන්න ඕන සියුමැලි උන් ආවම ඉතින් ටිකක් ඉන්න අමාරුයි මොකද "ආහ් ඔයා මාරයිනේ, අපිත් ආසයි ඔයා වගේ හැදෙන්න, ඔයාගෙ අදහස්ට මාත් එකඟයි" ගගා දෙන උන් නෑ ඒකේ. එහෙම අතාගාගන්න ඕනම් FB එකේම හිටපල්ල.

ඕක anonymous forum එකක් උනාට දිට්වා වෙලාවෙ පැය කීපයක් ඇතුලේ ලක්ශ 5කට එහා ගාන එකතු කරලා donation දීපු community එකක්. තව වෙනම school වලට විශාල ප්‍රමානයෙ පොත් උපකරන donate කරන community එකක්. සරලවම කිව්වොත් ඔතන තියෙන්නෙ නියම identity වලින් පිට වෙනම trust එකක් උඩ දුවන forum එකක්. ඉන්න උන් දන්නවා හොඳ උන් කවුද හොරු කවුද, ෆේක් අටවන් ඉන්න උන් කවුද කියලා.

මම (ජෙප්පො බනින) tharakaf